ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබෙනවා. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජනපතිගෙන් ණය හිමියන්ට සහතිකයක්
-
‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders වෙතින් රු. මිලියන 100ක්….
Read more >> -
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
ඩොලරය රු. 309 ඉක්මවයි…..
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්….
Read more >> -
ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්….
Read more >>

