ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සදහා අයර්ලන්ත කණ්ඩායම ලබන මස මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අප්‍රේල් 16 සිට 20 දක්වාත් දෙවන ටෙස්ට් තරගය අප්‍රෙල් 24 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ටෙස්ට් තරග දෙකක් සඳහා අයර්ලන්ත කණ්ඩායම ලබන මාසයේ දිවයිනට
-
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >>

