ශ්‍රී ලංකා පළමු ඉනිමට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 373ක් රැස් කරගැනීමට සමත් වුණා. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 62ක් සහ ඩැරල් මිචෙල් ලකුණු 102ක් රැස් කරගැනීමට සමත් වූ අතර මැට් හෙන්රි වේගවත් ලකුණු 72ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුළු 04ක් බිඳ දැමූ අතර, ළහිරු කුමාර කඩුළු 03ක්, කසුන් රාජිත කඩුළු 02ක් සහ ප්‍රභාත් ජයසූරිය 01ක් කඩුල්ලක් බිඳ දැම්මා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පිටුපසින් සිටිනවා.
SLvsNZ : නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වෙයි
-
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >> -
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..
Read more >> -
වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….
Read more >> -
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….
Read more >> -
යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….
Read more >> -
රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..
Read more >>

