ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පත්ව තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි විසින් චමල් රාජපක්ෂගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ විසින් එය ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

