පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 පැවැත්වීම වඩා සුදුසුයි – මැතිවරණ කොමිසම

OIP

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට වඩාත් සුදුසු බව මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, මීට පෙර සැලසුම් කළ පරිදි 2023 මාර්තු 9 වන දින ඡන්ද විමසීම පැවැත්විමට නොහැකි බවයි.

අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ

3cfc813643ba154c5859868b26d243b5