පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් ගැනීමට සැරසෙයි

OIP

බදුල්ල සහ මොණරාගල නගර කේන්ද්‍ර කර ගනිමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් ගැනීම ආරම්භ කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි නීතිඥ ඩී.එම් දිසානායක පවසනවා.

ලබන 07 වනදා සිට එම පෙත්සම අත්සන් ගැනීම ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.