ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.
ඒ් අනුව වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවයි ත්රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.