මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.
තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කලේ.
මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී කේ යූ ඒ වික්‍රමසිංහ එම තනතුරින් ඉල්ලා අස්වී තිබුණා.

