2022 ජනවාරි මාසයේ දී ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. 2022 ජනවාරි මාසයේ ලැබූ විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණයට වඩා මෙරව අමෙරිකානු ඩොලර් මිලියන 178.3ක් ලැබී ඇති අතර එය 68.8%ක වර්ධනයක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
විදේශ ප්‍රේෂණයන් ප්‍රමාණය සැලැකිය යුතු මට්ටමකින් ඉහළට – මනූෂ නානායක්කාර
-
රුපියල යළි නැගිටියි…..
Read more >> -
රන් මිල ඉහළට…..
Read more >> -
රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි…..
Read more >> -
2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක්…..
Read more >> -
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී….
Read more >> -
2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7කින් අවප්‍රමාණය වෙයි…..
Read more >> -
මිලියන 04කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්…..
Read more >> -
කටුනායක ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් නොවැම්බරයේ?
Read more >> -
ඉන්ධන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් – මිල වැඩිවීම ගැන මෙතෙක් තීරණයක් නෑ…..
Read more >> -
ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්…..
Read more >>

