13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට එරෙහිව මහා සංඝරත්නය විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා. මෙම සමුළුව සඳහා 5,000 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ දියත උයන ඉදිරිපිට ඇති සිරි පැරකුම්බා පිරිවෙනට වැඩම කරන බවයි ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ. විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණි අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට ඉදිරියට යාමට පොලිසිය විසින් බාධා කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොල්දූව මංසන්ධියේදී පොලීසිය හා භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක්
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

