රට තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදුකරන මඟ පෙන්වීම් අනුව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වසර තුළ -3.5ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවත්, 2024 වසරේ දී ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවයි. මේ වන විට අලුත් බදු ගැන සාකච්ඡා කළද එම බොහෝමක් බදු පෙර තිබූ ඒවා බවත් ඒවා යම් ප්‍රමාණයක් පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට IMF මඟ පෙන්වීම හැර විකල්පයක් නෑ – රංජිත් සියඹලාපිටිය
-
අර්තාපල් ගොවීන්ට රජයෙන් සහනයක්…..
Read more >> -
යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අනුමැතිය….
Read more >> -
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය….
Read more >> -
බාල්දුවෙන රුපියල බේරගන්න හැටි ඇමති විජිත පෙන්වයි……
Read more >> -
රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි…..
Read more >> -
ශ්‍රී ලංකාවේ AI හා ඩිජිටල් පරිවර්තනයට Gates පදනමේ සහාය……
Read more >> -
ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි…..
Read more >> -
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි…..
Read more >> -
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……
Read more >> -
2026 වසරේ පළමු මාස 3දී වාහන ආනයනය සඳහා අ. ඩො මිලියන 600ක් වැය වෙයි….
Read more >>

