ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව තිබෙනවා.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමට අනුව මෙම එකඟතාව ලැබී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.