කේ.බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

OIF

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 82 වන වියේ පසු වුනා.

සුදු කරල් වේදිකා නාට්‍ය හරහා වේදිකාවට පැමිණි ඔහු මයාදේවී, ජගන් මා වේදිකා නිර්මාණවලට දායක වූ අතර ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ “ඉන්ගම්මාරුව” , ගජමන් නෝනා ආදී ටෙලි නිර්මාණ රැසක තිර රචකයා ලෙසද කටයුතු කර තිබෙනවා.