රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියේ. මේ සඳහා 2023 පෙබරවාරි 10 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා තරග විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ
-
අද ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය ඉහළට
Read more >> -
හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……
Read more >> -
සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ
Read more >> -
මැයි මාසය තුළ නව සන්ධානයක් ගොඩනගා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – විමල් වීරවංශ
Read more >> -
සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි
Read more >> -
එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව
Read more >> -
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවා වැඩ වර්ජනය අද තුන්වැනි දිනට
Read more >> -
සජිත් ප්‍රේමදාස සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්
Read more >> -
වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීම ජල ප්‍රහාරයක්
Read more >> -
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල ප්‍රෙද්ශයේ පිහිටි කිරි ආශ්රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දා පියවර ගෙන තිබේ.
Read more >>