සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්.එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර යන අය පත් කොට ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරිම් සිදුකර ඇති බවයි.


