හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බවත් ඒ අනුව නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද එහිදී නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබෙනවා.
ජොන්ස්ටන්ගේ නඩුවකට ඉදිරිපත් කළ විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි
-
නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට….
Read more >> -
විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්…..
Read more >> -
සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….
Read more >> -
චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්….
Read more >> -
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා ජාතික ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනතා පක්ෂයෙන් නිවේදනයක්….
Read more >> -
පෞද්ගලික විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරීත්වය ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….
Read more >> -
පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්…..
Read more >> -
දයාසිරිගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්…..
Read more >> -
උපාධිය ගැන පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාමල් කියයි…..
Read more >> -
21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත් ප්රමුඛ සර්වජන බලයට ආරාධනා….
Read more >>

