වැටුප් අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන්ට සතිපතා වැටුප් ගෙවිය යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යෝජනා කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවන බවට රජය දන්වා ඇති අතර ඇතැම් පෞද්ගලික ආයතන ද මෙවැනි ගැටලුවකට මුහුණ පා සිටින බවයි. මාසික වැටුප් ලබාගැනීමේදී මාසයේ තුන්වන සතිය වන විට සේවකයන්ට මුදල් නොමැති බවත්, ඊළඟ වැටුප ලැබෙන තුරු ණය ලබා ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මාසික වැටුප් වෙනුවට සතිපතා වැටුප් ගෙවීමට උදය ගම්මන්පිලගෙන් යෝජනාවක්
-
ගෝලීය ආර්ථිකය ගැන UN සංවිධානයෙන් පුරෝකථනයක්…..
Read more >> -
ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි…..
Read more >> -
ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු……
Read more >> -
රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්……
Read more >> -
අර්තාපල් ගොවීන්ට රජයෙන් සහනයක්…..
Read more >> -
යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අනුමැතිය….
Read more >> -
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය….
Read more >> -
බාල්දුවෙන රුපියල බේරගන්න හැටි ඇමති විජිත පෙන්වයි……
Read more >> -
රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි…..
Read more >> -
ශ්‍රී ලංකාවේ AI හා ඩිජිටල් පරිවර්තනයට Gates පදනමේ සහාය……
Read more >>

