අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්විමට අපේක්ෂා කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තීරණය ගෙන නොමැති බවයි. පාසල්වල විෂය ආවරණය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ විභාගය පැවැත්වෙන දිනයක් පිළිබඳව තීරණයක් ගන්නා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්වෙන ලකුණු
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

