2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසුවා
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමට
-
අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කෙරේ
Read more >> -
සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි
Read more >> -
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවා වැඩ වර්ජනය අද තුන්වැනි දිනට
Read more >> -
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 20 කින් අඩුවෙයි
Read more >> -
වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීම ජල ප්‍රහාරයක්
Read more >> -
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල ප්‍රෙද්ශයේ පිහිටි කිරි ආශ්රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දා පියවර ගෙන තිබේ.
Read more >> -
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන සමාගම පිළිඅරන්
Read more >> -
නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්
Read more >> -
හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු සහ ඉහළපෙළේ ආයෝජකයකු වන රේන සිල්වා ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන හේලීස් පීඑල්සී හි තුන්වැනි විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටී.
Read more >> -
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් පහළට
Read more >>