තෙල්දෙණියේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක්……

News Iamges.00_00_00_00.Still2831

තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ කාන්තා  මළ සිරුරක් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අද (17) දහවල් පොලීසියට ලද තොරතුරු මත මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය තව සුළු මොහොතකින් සිදු කිරීමට නියමිතව ඇත.