සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් කියයි…..

News Iamges.00_00_00_00.Still2775

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් පවසයි.

අද (12) පෙරවරුවේ ඒ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බැවින් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් පවතින බවය.