ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්න හදපු පත්තිනි චිත්‍රපටය පහුගිය කාලෙ හදපු පත්තිනි චිත්‍රපටය අතිශය සාර්ථක වුනානෙ.සම්භාවනීය සිනමා රැල්ලෙ සිනමා කෘති හදපු සුනිල් ආරියරත්න ඒ උණුහුම තුලින්ම අලුත් චිත්‍රපටයක් හදන්න පටන්ගෙනලු.මේ පාර කරන්නෙ යශෝදරා චිත්රපටයලු.ඉතින් සිදුහත් චරිතය මේපාර සිනමාවට ගේන සුනිල් ආරියරත්තනගේ යශෝදරා ඔහුගේ 22 වන චිත්‍රපටය වනවා.ගොඩක් අය ඔහුට කීවේ රජකතා සිනමාකරු කියලයි.ඒත් ඔහු එතිහාසික කතා නවයක් විතරලු කරල තියෙන්නෙ.කොහොම වුනත් මේ චිත්‍රපටය සදහා නවයකයන් වැඩි ප්‍රමාණයක් දායක කරගන්නලු බලාපොරොත්තුව.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යශෝදරා සිනමාවට ගෙන එයි
-
ලක්ෂ ගණනක ස්මාර්ට් ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු මාට්ටු…..
Read more >> -
රු. කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට…..
Read more >> -
පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර……
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
WPC ගේ උකුළේ වාඩි වූ PC ගේ වැඩ තහනම්…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්……
Read more >> -
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක්……
Read more >>

