කොහුවල වෙඩි තැබීමක්…..

News Iamges.00_00_00_03.Still1231

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බෝධියවත්ත ප්‍රදේශයේදී නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

අදාළ වෙඩිතැබීමෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ වෙඩිතැබීම සිදුකළ නිවසට යාබද නිවස බව වාර්තා වෙයි.