අගමැති ආරක්ෂක අංශයේ වෙනසක්! සහකාර පොලිස් අධිකාරී සරත්චන්ද්‍ර ගුණතිලක මහතා අගමැති ආරක්ෂක අංශයේ නව වැඩබලන අධ්‍යක්ෂක ලෙස පත්කෙරේ. මෙතෙක් එම සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක කුරුවිට මහතා පොලිස් විභාග කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත් කර ඇත. සජිත් ප්‍රේමදාස සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක් Read more >> වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීම ජල ප්‍රහාරයක් Read more >> මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල ප්‍රෙද්ශයේ පිහිටි කිරි ආශ්රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දා පියවර ගෙන තිබේ. Read more >> ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන සමාගම පිළිඅරන් Read more >> නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් Read more >> අනෝජ් සිල්වා ලංකා ජනතා පක්ෂයේ බලය අල්ලයි. පක්ෂ නායක පූජ්‍ය අක්මීමන දායාරතන නා හිමි සහ ප්රචාරක ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස පක්ෂයේන් ඉවතට Read more >> හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු සහ ඉහළපෙළේ ආයෝජකයකු වන රේන සිල්වා ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන හේලීස් පීඑල්සී හි තුන්වැනි විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටී. Read more >> මාලිමාවේ මැයි දින සැමරුම ආරම්භ වෙයි Read more >> පොහොට්ටුවේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ වෙයි Read more >> සජබ මැයි දින සැමරුම ආරම්භ කෙරේ Read more >>