බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී ඉකුත් 7 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.මියගිය පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලීසිය පැවසීය.ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වී ඇත.
බොරැල්ලේ වෙඩිතැබීමෙන් අසාද්‍ය තත්වයේ තවත් තරුණයෙක් මරුට
-
මෙරටට රැගෙන ආ ‘බටුවත්තේ චාමර’මෙහෙය වූ ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි…..
Read more >> -
රෝද පුටුවෙන් ආ කෙහෙළිය…..
Read more >> -
සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය කපිල චන්ද්‍රසේන……
Read more >> -
‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි……
Read more >> -
දිවයින අවට අඩු පීඩන කලාපයක් – වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක්….
Read more >> -
මිය ගිය කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි…..
Read more >> -
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තවත් තොරතුරු එළියට……
Read more >> -
වියට්නාම් ජනපති ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටව යයි….
Read more >> -
රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති දිවයිනට…..
Read more >> -
හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු පවරයි…..
Read more >>

