අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.