ලොරි රථයක ගැටී දළයක් ගැලවී අතුරුදන්ව සිටි “සුමේධ” ඇතා වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මරදන්කඩවල – ලබුනෝරුව ප්‍රදේශයේදී අදාළ ඇතා සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.