Emerging Teams Asia Cup : ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගය අද

srilanka-cricket-team-nn

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය අද (25) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර තරගය අද දහවල් 2.30 ට ආරම්භවීමට නියමිතයි.