බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්සයි

airport

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.

මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයක් බවයි සඳහන් වෙන්නේ.

පරීක්ෂණ වලින් අනතුරුව එම ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව තහවුරු වූ බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ.