මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් අපේක්ෂකයෙකුට කළ හැකි වියදම් සීමා​ව නිවේදනය කෙරේ

parliment-new-01 (1)

පාර්ලිමේන්තු මැතිවණයේදී එක් අපේක්ෂකයෙකුට කළ හැකි වියදම් සීමාව ඇතුළත් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන වෙනම අදාළ මුදල් සීමා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වාර්තාව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21 ක් ඇතුළත භාරදිය යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6710d840f3786pdf_page_0