ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දීය මහ කොමසාරිස් හමු වෙයි

harin

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අදාළ හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

දෙරට අතර පවතින ද්වි-පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බව වැඩිදුරටත් සඳහන්.