අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

anura-president-live

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී මේ වන විට පැවැත්වෙන උත්සවයේදී ඔහු දිවුරුම් දෙනු ලැබුවා.