නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන අනුරට සුබ පතනවා – හර්ෂ ද සිල්වා

harsha-de-silva-public-finance

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සුබ පතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

66ef6b5f26123