නාමල් රාජපක්ෂගේ බිරිඳ දිවයිනෙන් පිටව යයි

namal-wife

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව ඇය සහ ඇයගේ පියා අද අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ EK.649 දරණ ගුවන් යානයෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.