ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ‍රැගෙන යාම ආරම්භ කෙරේ

Presidential-election

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පෙට්ටි මේ වනවිට එම ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙවර දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274 කදී ඡන්ද ගණනය කිරීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.