සැප්තැම්බර් 20 වනදා දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කෙරේ

school-students

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66df082fe81e3 66df082e8a530