පූජිත් ජයසුන්දර පාස්කු වන්දි මුදල ගෙවා දමයි

pujith-jayasundara-archived

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා.

ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.