ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා භාරගැනීම අද සිට

LC-elections-300x158

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද සිට ලබන 12 වනදා දක්වා අදාළ නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම නාම යෝජනා භාරගැනීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.