පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එතුමන්ගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා ‘අමරදේව අසපුව’ ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම අසපුව ස්ථාපනය කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රය තුළ පිහිටි පර්චස් 100ක ඉඩම් කොටසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බත්තරමුල්ලේ ඉදිවන ‘අමරදේව අසපුව
-
මාලිමාවේ මැයි දින සැමරුම ආරම්භ වෙයි
Read more >> -
පොහොට්ටුවේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ වෙයි
Read more >> -
සජබ මැයි දින සැමරුම ආරම්භ කෙරේ
Read more >> -
මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩුවක් සමග රන්මාල කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
Read more >> -
සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි
Read more >> -
මැයි පළමුවෙනිදා කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Read more >> -
සැක කටයුතු ලෙස දින හතරක් නිවසක එල්ලෙමින් තිබු මළ සිරුරක් හොරණ පොලිසිය මගින් සොයා ගනී.
Read more >> -
පාඨලී සී.අයි.ඩීයට කැඳවයි
Read more >> -
ලංකාවේ ජනගහනයෙන් 10% ක් වකුගඩු රෝගවලින් පෙළෙනවා – විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව
Read more >> -
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සක්‍රීය වූ නායයෑම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශයට
Read more >>