ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් දිවයිනට

ajith-doval

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද (29) මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු අද (29) උදෑසන මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.