පූනාගල කඳු රක්ෂිතයේ ගින්නක්

punagala-fire

වැල්ලවාය පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ හටගත් ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.

කොස්ලන්ද පූනාගල කඳු පන්තියේ වැල්ලවායට ඉහළ කොටසේ ඊයේ පස්වරුවේ ගින්න හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.