ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග

court-2

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.