බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කෙ​රේ

bangladesh-3989893

බංග්ලාදේශයේ විරෝධතා හේතුවෙන් වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති විරෝධතා හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල ජූලි මස 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.