බඹර ප්‍රහාරයක් නිසා සීගිරිය තාවකාලිකව වසා දැමේ

Sigiriya

බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබෙනවා.

අද (14) දහවල් එල්ලවූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 30 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.