ජනාධිපතිවරණය වෙනුවෙන් සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි

sarath-fonseka-nn

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව වෘත්තීයවේදී ධම්මික රත්නායක විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.