වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා වගා කිරීම සැකකරු විසින් කලක සිට සිදුකර ඇති අතර මෙම ගංජා වගාකිරීම සිදුකරන ස්ථානය වෙත කිසිවෙකුටත් ලඟාවිය නොහැකි දූපතක මෙම වගාව සිදුකර ඇත. වගාවේ තිබූ ගංජා ගස් අත්අඩංගුවට ගෙන 2024.08.29 දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම ගංජා වගාකර තිබූ ස්ථානය වෙත ඔරුවක්න් මිස ඇතුල්විය නොහැකි වන සේ සූක්ෂමව පවත්වාගෙන ගොස් ඇත. මෙම වැටලීම ඒකකයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙය වීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සඳරුවන්, පො.සැ. 428 ජයලාල්, පො.කො. 77090 බාලසූරිය, පො.කො. 84889 උදය කුමාර, පො.කො. 91287 සංජීව, පො.කො. 94009 සියන්ත, පො.කො. 104643 සේනාරත්න, කා.පො.කො. 13090 රිහාරි, පො.කො.රි. 16227 උදාර යන නිලදාරීන් විසින් සිදුකර ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

-
පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්…..
Read more >> -
කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක….
Read more >> -
රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට…..
Read more >> -
බේරුවලින් මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව තුළදීම මියයයි…..
Read more >> -
රාජ්‍ය සේවයටත් AI එයි – දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්….
Read more >> -
බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්
Read more >> -
මිනුවන්ගොඩ ‘පස් දිලීප’ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්…..
Read more >> -
ව්‍යාජ ලබුබු බෝනික්කන්ගෙන් දරුවන්ට බරපතළ අවදානමක්….
Read more >> -
ඝාතනය වූ හිටපු ප්‍රා.ස. මන්ත්‍රීගේ දේහය නිවසට – සැකකරුවන් අධිකරණයට….
Read more >> -
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් හෙට විශේෂ සාකච්චාවක්….
Read more >> -
පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්…..
Read more >> -
කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක….
Read more >> -
රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට…..
Read more >> -
බේරුවලින් මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව තුළදීම මියයයි…..
Read more >> -
රාජ්‍ය සේවයටත් AI එයි – දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්….
Read more >> -
බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්
Read more >>