ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් එල්ල කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ඔහුට පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් සමාජය ව්‍යාකූලත්වයට පත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඇති බවයි ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට නියමිතව තිබියදී, සමාජය තුළ ඡන්දය පවත්වයිද නැද්ද සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක් මතුව ඇති බවත්, නමුත් දෙගිඩියාව ඇත්තේ ඡන්දය ගැන නොව දෙගිඩියාව ඇත්තේ රනිල්ට බවයි ජන හමුව අමතමින් ඔහු සඳහන් කළේ.
සහතික වශයෙන්ම ජනාධිපතිවරණය පැමිණෙන බව ද, මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව රනිල් පරාජයට පත්වී සාමකාමීව ගෙදර යන බව ද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටියා.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා, රනිල් පරදිනවා, සාමකාමීව ගෙදර යනවා – අනුර
-
රටේ නායකයා බවට පත්විය යුත්තේ සැමට සමානව සලකන නායකයෙක් – සජිත්
Read more >> -
ජනතාවගේ ජීවන බර සටන 2025 දී අවසන් කරනවා – ජනපති
Read more >> -
රනිල්ට වසර 30 ක් දෙස් විදෙස් බලවේග ජනාධිපති පුටුවේ වාඩි වෙන්න දුන්නෙ නෑ – වජිර
Read more >> -
අනන් මනන් වානා, පලවෙනි මනාපෙන්ම සජිත් ජනාධිපති වෙනවා – ඩිලාන්
Read more >> -
මේ සිද්ධ වෙන්න යන්නේ ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්ථනය – අනුර
Read more >> -
මාලිමාව ඇතුළු අනුර කුමාරට අවස්ථාවක් ලබා දීමට ගොස් අනාගතය අඳුරු කර ගන්න එපා – ජනපති
Read more >> -
ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙනවා – අනුර
Read more >> -
ඉදිරි වසර 05 තුළ මෙරට ආර්ථික ගැටළුව විසඳනවා – ජනපති
Read more >> -
ඉදිරි දින තුන ඇතුලත ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණොත් සිදුකළ යුතු දේ පිළිබඳව දැනුම්දීමක්
Read more >> -
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට කැඳවයි
Read more >>