බදුල්ල – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ

pexels-fauxels-3183150 copy

විශේෂ නිවේදනයයි 2024.07.14

1007 කොළඹ – බදුල්ල සීග්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හීල් ඔය දුම්රිය ස්ථානය අතර පිළි පැනීමට ලක්වීම හේතුවෙන් 1046 බදුල්ල – කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ බව දන්වා සිටී

WhatsApp Image 2024-07-14 at 20.33.11 (2) WhatsApp Image 2024-07-14 at 20.33.11 (1) WhatsApp Image 2024-07-14 at 20.33.11

චන්දන පෙරේරා