අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

WhatsApp Image 2024-07-10 at 07.24.36

2024-7-10
ගල්පාත චන්දන ජයලාල්

අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

මෙම ගිණිය විය හමුවී ඇත්තේ
බදුරලිය පොලිස් වසමේ මාරගහදෙනිය ලිපිනයේ ඇති පාළුවට ගොස් ඇති නිවසක් පිටුපස ගරා වැටී තිබූ පාවිච්චි නොකරන ලද වැසිකිලියක් අසල වල දමා තිබියදී සොයාගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින්ට (9) දින ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී OESTERR – WAFFENFABRIKS – GES.STEYR මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කළුතර අපරාධ කොට්ඨාස මගින් සිදු කරනු ලබයි.