නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත

WhatsApp Image 2024-07-09 at 17.30.01 (1)

නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මාසික පඩි වාර්තාවට අදාළව වැටුප බැංකු ගත කිරීමට නොහැකි බව පවසා පාලන අධිකාරිය විසින් නැවත වැටුප් වාර්තා ඔවුන්ගෙන් ඉල්ලා සිට ඇත පරිසරය දූෂණය කරමින් අධික ලාභ ලබන කර්මාන්තශාලාවක් වන මෙය පවත්වාගෙන යන යෑමට පරිසර බලපත්‍රයක්වත් නොමැත වැටුප් සිද්ධියට අදාල නඩු ගොනු කිරීමට මෙම සමාගම නොමැති අතර ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන් රජ මඟුල් කනවාසේ දීමට නියමිතව තිබූ වැටුප නැවත අකුලා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටි එම නඩුව මෙම සමාගමට අදාළ නොවෙන එකක් බැවින් අධික ලෙස පරිසරය දූෂණය කරමින් ජල උල්පත් වලට කටු පොල් වතුර මුසුකරමින් ගාල්ලේ පානීය ජල පද්ධතියට පවා තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන මෙම සමාගම ට එරෙහිවකළ යුතු විරෝධතා දක්වමින් සේවක වැටුප වෙනුවෙන් පෙනී සිටීම අප යුතුකමකි

WhatsApp Image 2024-07-09 at 17.30.01 (1) WhatsApp Image 2024-07-09 at 17.30.01 (2) WhatsApp Image 2024-07-09 at 17.30.01 WhatsApp Image 2024-07-09 at 17.30.02